July 4, 2016

Posted by Administrator on 12:51 PM




 






  • ඊස්ට් 2g(Yeast),
  • Olive oil 50 ml,
  • ලුණු 10 g,
  • සීනි 10g
  • වතුර 300ml
  • Butter 15g
  • ලොකු ලුනුගෙඩි 1
  • තක්කාලි ගෙඩි 1
  • බෙල් පෙපර් (රතු ,කහ ,කොල පාට වලින් ) ,
  • ඔලිව් ගෙඩි කිහිපයක් ,
  • කැරට් අල 1 ,
  • Mushroom,
  • Mozzarella cheese,
  • Tomato sauce ,
  • ලුණු ස්වල්පයක් ,
  • අවශ්‍ය නම් තම්බා පොඩියට කපාගත් මස්,සොසෙජස් භාවිතා කල හැකිය.
 

Dough එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි 500g, 

  • ඊස්ට්  5g,

  • olive oil 50 ml, 

  • ලුණු 10g, 

  • සීනි 10g ,

  • වතුර 300ml, 

  • Butter 15g.


Dough එක සාදන ආකාරය: පිටි,සීනි .ලුණු ,බටර් දමා හොඳින්  අනන්න.ඔලිව් ඔය්‍ල්  එකතු  කරන්න .වතුර  ටික ටික  දමමින්  අතේ නොඅඑලෙන පදමට  මෝලිය  අනා මිනිත්තු 30 lunch sheet එකක ඔතා වසා තබන්න.
මිශ්‍රණය සදහා  අවශ්‍ය ද්‍රව්‍ය: 
ලොකු ලුනුගෙඩි 1.තක්කාලි  ගෙඩි 1,බෙල් පෙපර් (රතු ,කහ ,කොල  පාට වලින් ) ,ඔලිව්  ගෙඩි  කිහිපයක්, කැරට් අල, mushroom ස්වල්පයක්, mozzarella  cheese, tomato  sauce , ලුණු  ස්වල්පයක් .   අවශ්‍ය නම් තම්බා  පොඩියට කපාගත් මස්,සොසෙජස් භාවිතා  කල හැකිය.                        
මිශ්‍රණය සාදන  ආකාරය:  
ලූනු ,තක්කාලි ,රවුම්  පෙති  කපා ඉතිරි  ඒවා කොටු කපා ගන්න. මෝලිය ඉවතට  ගෙන  හොඳින්  අනා ගන්න .රොටිය  සාදා ඒ මත සෝස් ආලේප  කරන්න .ඉන් පසු ග්‍රෙට් කර ගත් cheese  අතුරන්න .එලවලු වලට ලුණු ඉසගෙන ඒමත් පිලිවෙල්කට අතුරන්න .
මිනිත්තු  30 පසෙකින්  තබා  අවන් 1 රත් කර 180 c'  උශ්නත්වය  සකසා මිනිත්තු  30  bake  කර ගන්න.(අවන් වර්ගය  අනුව  කාලය  වෙනස් කර ගත යුතුය).
Categories: