Showing posts with label Tylophora pauciflora. Show all posts

January 1, 2017

අවශ්‍ය  වෙන්නේ :
  • සිහින්ව  ලියාගත්  අගුන  කොළ  මිටක්
  • අමු මිරිස්  කරල් 2
  • රතු ලූනු ගෙඩි  5,6
  • උම්බලකඩ  ස්වල්පයක්
  • ගාගත්  පොල්  ටිකක්
  • ලුනු අවශ්‍ය  පමණ
  • දෙහි ගෙඩියක යුශ

සාදන  ක්‍රමය :
මේ සියල්ල  එකට දමා පොඩි නොකර කලවම් කර ගන්න . වැඩිපුර අතින්  පොඩි  කර ඇනුවොතින් තිත්ත රස වැඩි වෙනවා. ලුණු  දැමීමේදී  කල්පනාකාරී වෙන්න .ලුනු  වැඩි කර ගන්න  එපා.රසවත් ,ගුනදායකඅගුන කොළ  සම්බෝලය කුඩා දරුවන්ගේ පනු අමාරු සදහා  ගුනදායකයි.ඒවගේම කිරි දෙන මව් වරුන්ගේ  කිරි වැඩීමට  උපකාරී  වෙනබව ආයුර්වේදයේ සදහන් .ඒවගේම ගර්භනී  මව් වරුන්ගේ කෑම  රුචිය ඇති  කිරීමට ද උපකාරී  වෙනවා.මේ සම්බෝලය සුදු කැකුලු බත්  සමග ගොඩාක්  රසවත් .

6:25 PM Administrator