Showing posts with label dinner. Show all posts

December 26, 2016

අවශ්‍ය  ද්‍රව්‍ය :

  • උයා ගත් සම්බා හෝ බාස්මතී  රයිස්  කප් 2
  • ලොකු ලූනු  ගෙඩි 1/2
  • චොප් කර  ගත් සුදු ලූනු  තේහැදි  1 බැගින්
  • ග්‍රීන්  චිලි  පේස්ට්  තේහැදි  1
  • ලුණු  රස අනුව  ලුණු
  • චිලි පේස්ට්‍  තේහැදි  1 1/2
  • තක්කාලි  සෝස් තේහැදි  1
  • කොටු ආකාරයට  සිහින්ව  කපා ගත්  කැරට්  ස්වල්පයක්
  • කොටුවට  කපා ගත්  තක්කාලි  ගෙඩි  1/2
  • බටර්  තේහැදි 1,2
  • තෙල්  ස්වල්පයක් .
  • සැරසීමට,තම්බා  පෙති  කපා ගත්  බිත්තර ,තක්කාලි  පෙති  කිහිපයක් . කැමති  ඕනෑම එළවළු  වර්ග

සාදන  ක්‍රමය :

මුලින්ම තෙල් ටිකක්  ලිප  තබා ,එයට බටර්  එකතු  කර ,ලොකු  ලූනු  බැදෙන්නට  හරින්න.ඉන් පසු එයට සුදු  ලූනු,ග්‍රීන්  චිලි  පේස්ට්‍ (අමු මිරිස්  කරල් 4,5 වතුර  ස්වල්පයක්  දමා  බ්ලෙන්ඩර්  කර පේස්ට්‍  එක සාදා  ගන්න )  චිලි  පේස්ට්‍ ,තක්කාලි  සෝස් දමා  ගන්න .බත්  ටික  එයට  දමා ,ලුණු  එකතු  කරන්න .දැන්  කැරට් ,තක්කාලි ටික  දමා  හොදට  ෆ්‍රයි වෙද්දී ,එයට කපාගත් කංකුං ටික එකතු කරන්න . අවසානයට ලුනු   බලා, ඉන් පසු තමන්  කැමති  විදියට  මෙය සරසා ගත හැකිය .මම මේ රෙසිපිය එක් පුද්ගලයකු  සදහා  තමයි සැකසුවේ .
ඔයාලට  පුලුවන් අවශ්‍ය ප්‍රමානයට වැඩි  කරගන්න .මෙය බිත්තර  ඉවත්  කර සරසා ගත් විට වෙජිටේරියන් කෙනෙකුට  වුවත් ආහාරයට  ගත හැකි රසවත්  බත්  එකකි. මෙයට  චිකන් ඩෙවල් එකක් හෝ චිලි  චිකන්  එකක් වඩාත්  ගැලපෙනවා .තමන් කැමති  මස්,මාලු  වර්ගයක්  උනත් එක් කර ගෙන  රස විදින්න.

5:42 PM Administrator

December 25, 2016

නිවිති  ෆ්‍රයිඩ්  රයිස්

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • උයා ගත් සම්බා හෝ බාස්මතී  රයිස්  කප් 2
  • ලොකු ලූනු  ගෙඩි 1/2
  • චොප් කර  ගත් සුදු ලූනු  ,ඉගුරු තේහැදි  1 බැගින්
  • ග්‍රීන්  චිලි  පේස්ට්  තේහැදි  1
  • ලුණු  රස අනුව  ලුණු
  • කොටු ආකාරයට  සිහින්ව  කපා ගත්  කැරට්  ස්වල්පයක්
  • කොටුවට  කපා ගත්  තක්කාලි  ගෙඩි  1/2 බටර්  තේහැදි 1,2
  • තෙල්  ස්වල්පයක් .
  • සැරසීමට  නිවිති කොළ,තම්බා  පෙති  කපා ගත්  බිත්තර ,තක්කාලි  පෙති  කිහිපයක් . කැමති  ඕනෑම එළවළු  වර්ග

සාදන  ක්‍රමය :

මුලින්ම තෙල් ටිකක්  ලිප  තබා ,එයට බටර්  එකතු  කර ,ලොකු  ලූනු  බැදෙන්නට  හරින්න.ඉන් පසු එයට සුදු  ලූනු, ඉගුරු ,ග්‍රීන්  චිලි  පේස්ට්‍ (අමු මිරිස්  කරල් 4,5 වතුර  ස්වල්පයක්  දමා  බ්ලෙන්ඩර්  කර පේස්ට්‍  එක සාදා  ගන්න )  බත්  ටික  එයට  දමා ,ලුණු  එකතු  කරන්න .දැන්  කැරට් ,තක්කාලි ටික  දමා  හොදට  ෆ්‍රයි වෙද්දී ,එයට කපාගත් නිවිති  කොළ  ටික එකතු කරන්න .අවසානයට ලුනු   බලා, ඉන් පසු තමන්  කැමති  විදියට  මෙය සරසා ගත හැකිය .මම මේ රෙසිපිය  එක් පුද්ගලයකු  සදහා  තමයි  සැකසුවේ.ඔයාලට  පුලුවන් අවශ්‍ය  ප්‍රමානයට වැඩි  කරගන්න .මෙය බිත්තර  ඉවත්  කර සරසා ගත් විට වෙජිටේරියන් කෙනෙකුට  වුවත් ආහාරයට  ගත හැකි රසවත්  බත්  එකකි.වෙජිටබල්  චොප්සියේ එකක්  සමග  ගැලපෙනවා .තමන් කැමති  මස්,මාලු  වර්ගයක්  උනත් එක් කර ගෙන  රස විදින්න .
12:57 AM Administrator
 
December 24, 2016

ඉස්සන්  මිශ්‍ර ,ලූනු  කොළ  ෆ්‍රයිඩ්  රයිස්

අවශ්‍ය  ද්‍රව්‍ය :

  • උයා ගත් සම්බා හෝ බාස්මතී  රයිස්  කප් 2
  • ලොකු ලූනු  ගෙඩි 1/2
  • සුදු ලූනු  ,ඉගුරු පේස්ට්‍ තේහැදි  1 බැගින්
  • ග්‍රීන්  චිලි  පේස්ට්  තේහැදි  1
  • තක්කාලි  සොස් තේහැදි  1
  • ලුණු  රස අනුව  ලුණු
  • කොටු ආකාරයට  සිහින්ව  කපා ගත්  කැරට්  ස්වල්පයක්
  • තරමක් දිගට කපා ගත්  ලූනු   කොල  ටිකක්
  • එනසාල් කරලක්
  • කොටුවට  කපා ගත්  තක්කාලි  ගෙඩි  1/2
  • බටර්  තේහැදි 1,2
  • තෙල්  ස්වල්පයක් .
  • බැද  ගත් ඉස්සන්  4,5
  • සැරසීමට  ලූනු කොල  ස්වල්පයක්,පාස්ලි හෝ කැමති  කොළ  ජාති, තක්කාලි  පෙති  කිහිපයක් . කැමති  ඕනෑම එළවළු  වර්ග හෝ

සාදන  ක්‍රමය :

මුලින්ම තෙල් ටිකක්  ලිප  තබා ,එයට බටර්  එකතු  කර ,ලොකු  ලූනු  බැදෙන්නට  හරින්න.ඉන් පසු එයට සුදු  ලූනු, ඉගුරු ,ග්‍රීන්  චිලි  පේස්ට්‍ (අමු මිරිස්  කරල් 4,5 වතුර  ස්වල්පයක්  දමා  බ්ලෙන්ඩර්  කර පේස්ට්‍  එක සාදා  ගන්න )  බත්  ටික  එයට  දමා ,ලුණු එකතු කරන්න.
දැන් තක්කාලි  සෝස් ,එනසාල් , කැරට් ,   තක්කාලි ටික  දමා  හොදට  ෆ්‍රයි වෙද්දී එයට ලූනු  කොළ ටික එකතු කරන්න .අවසානයට ලුනු   බලා, ඉන් පසු තමන්  කැමති  විදියට  මෙය සරසා ගත හැකිය .
මම ඉස්සන්  බත්  එක උඩින්  දමා  සරසා ගත්තා. මේ රෙසිපිය  එක් පුද්ගලයකු  සදහා  තමයි  සැකසුවේ.ඔයාලට  පුලුවන් අවශ්‍ය  ප්‍රමානයට වැඩි  කරගන්න චට්නි  වර්ග හෝ.තමන් කැමති  මස්,මාලු  වර්ගයක්  උනත් එක් කර ගෙන  රස විදින්න.

1:00 AM Administrator