Showing posts with label Jack. Show all posts
Showing posts with label Jack. Show all posts

December 27, 2016

අවශ්‍ය  ද්‍රව්‍ය :
  •  හොදට  පැසුනු ගනකම් ඇති  කොස් මදුළු අවශ්‍ය  පමණ
  • සැමන් හෝ මාලු තම්බා  පොඩි කර ගත්
  • තම්බා  කොටා ගත් කොස් ඇට කිහිපයක්
  • රතු  ලූනු  ගෙඩි  කිහිපයක්
  • කැරට්  අල 1/2 ග්‍රේට්  කර  ගත්
  • කපාගත්  ලුනු කොළ  ටිකක්
  • තම්බා පොඩි  කර ගත්  අල ගෙඩියක්
  • පාන්  පිටි  ටිකක්
  • ලුණු  අවශ්‍ය  පමණ
  • ලියා  ගත් කරපිංචා කොල  ටිකක්
  • බැද  ගැනීමට  තෙල්  අවශ්‍ය  පමණ
  • බටර්  මේසහැදි  1
  • කෑලි මිරිස්  තේහැදි 1/2
  • ගම්මිරිස්  කුඩු  ස්වල්පයක්
  • එනසාල්  කරල් 2

සාදන  ක්‍රමය :

වතුර  ටිකක්  ලිප  තබා හොදට  නටන්නට  තබන්න .කොස් මදුළු දෙකට වෙන් නොවන සේ, පරිස්සමින් ඇට  ඉවත් කර ගන්න .නටන වතුරට ලුණු  කැට ටිකක්  දමා ,එයට  කොස් මදුළු  ටික දමා  විනාඩි  3 පමණ තම්බා  වතුර  බේරෙන්න  තබන්න . තෙල්  ටිකක් ලිප  තබා එයට  බටර්  එකතු  කර රත් වෙද්දි ,ලූනු  ටික දමා  බැදෙන්නට  හරින්න.පාන්  පිටි  හැර අනෙක්  සියල්ල එකතු  කර බැද  ගන්න .ලුනු  සහ මිරිස් කැමති  ලෙසට  අඩු වැඩි කරගන්න .ඉන්  පසු ගන්න . හැන්දකින්  මේ මිශ්‍රණය කොස් මදුළු  ඇතුලට  පුරවා  තද  කර කොස් මදුළ සම්පූර්ණයෙන්  වසා ගෙන එය පාන්  පිටි  වල දවටා ගැඹුරු  තෙලේ   රන්වන්  පාට වනතෙක් බැද ගන්න .හැමදාම  කොස්  එකම විදියට  සාදා  ගන්නෙ නැතිව  මේ විදියටත්  හදලා  රස බලන්න .
5:52 PM Administrator