Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts

June 30, 2016

සීනි  සම්බෝල   හදන්නෙ මෙහෙමයි

අවශ්‍ය  ද්‍රව්‍ය
  • ලොකු  ලූනු  250g,
  • උම්බලකඩ 50g,
  • ලුනු  අවශ්‍ය  පමණ,
  • සීනි  අවශ්‍ය  පමණ,
  • සියබලා  ඉස්ම  ටිකක්,
  •  එනසාල්  කරල් 4,  
  • රම්පේ,
  • කරපිංචා,
  • පොල්  තෙල්  ටිකක්,
  • කහ කුඩු තේ හැදි 1,
  • මිරිස්  කුඩු  තේ හැදි 3 හෝ 4

සාදන  ක්‍රමය:
තෙල් ලිප  තබා රත් වෙද්දී එයට උම්බලකඩ ,එනසාල් ,රම්පේ ,කරපිංචා ,දමා   බැදීගෙන  එද්දි ,ලූනු ටික  දමාගන්න ,ඉන්  පසු එයට කහ ,ලුණු ,මිරිස්  එකතු  කොට ලූනු  ටික තැම්බීගෙන එද්දි  එයට  සීනි  හා සියබලා  ඉස්ම  එකතු කර ලිපෙන්  බා ගන්න. නිවුනු  පසු  තම්බා  ගත්  වීදුරු  බෝතලයක  අසුරා ගන්න.
11:07 PM Administrator