Showing posts with label butter cake. Show all posts
Showing posts with label butter cake. Show all posts

January 2, 2017

 අවශ්‍ය  ද්‍රව්‍ය :                                  
  • පාන්  පිටි  120g                                                             
  • බිත්තර  4                                                                               
  • සීනි  120g                                                          
  • ඔයිල්  30g (කැමති  වර්ගයක්  යොදා  ගත හැකිය .)                                                    
  • ලුණු 4/1 ts                                                         
  • කිරි  40g                                                              
  • වැනිලා  1/2 ts
  • බේකින්  පවුඩර් 2 ts
                                           
සාදන  ක්‍රමය :
මුලින්ම බිත්තර  සුදු මදය බීට්  කරන්න .එයට  සීනි  ටික ටික දමමින්  බීට්  කරන්න. වෙනම බදුනකට බිත්තර  කහ මදය ඔයිල්  හා කිරි  දමා  හොදට  මික්ස්  කරන්න .පිටි  හා බේකින්  පවුඩර්  හොදට  හලාගන්න.දැන් බිත්තර  සුදු  මද  මිශ්‍රණයට  කහමද  මිශ්‍රණය  එකතු  කරන්න .පිටි  ටික  ටික  දමා  ගන්න .බීට්  කරන්න  එපා.ලී හැන්දක්  පාවිච්චි  කරන්න .ලුණු හා වැනිලා  එකතු  කරන්න .ඒපැත්ත මේ පැත්ත හරවමින් හොදට  මික්ස්  කරන්න .150c' උශ්නත්වය සකස්  කර ගත්  අවන්  එක විනාඩි  10 ප්‍රි හීට් කර විනාඩි 35 බේක් වූවාට  පසු 170c' තවත්  විනාඩි 3 බේක්  කර අවන්  එකේම  නිවෙන්නට  තබන්න .
6:44 PM Administrator