June 30, 2016

සීනි  සම්බෝල   හදන්නෙ මෙහෙමයි

අවශ්‍ය  ද්‍රව්‍ය
  • ලොකු  ලූනු  250g,
  • උම්බලකඩ 50g,
  • ලුනු  අවශ්‍ය  පමණ,
  • සීනි  අවශ්‍ය  පමණ,
  • සියබලා  ඉස්ම  ටිකක්,
  •  එනසාල්  කරල් 4,  
  • රම්පේ,
  • කරපිංචා,
  • පොල්  තෙල්  ටිකක්,
  • කහ කුඩු තේ හැදි 1,
  • මිරිස්  කුඩු  තේ හැදි 3 හෝ 4

සාදන  ක්‍රමය:
තෙල් ලිප  තබා රත් වෙද්දී එයට උම්බලකඩ ,එනසාල් ,රම්පේ ,කරපිංචා ,දමා   බැදීගෙන  එද්දි ,ලූනු ටික  දමාගන්න ,ඉන්  පසු එයට කහ ,ලුණු ,මිරිස්  එකතු  කොට ලූනු  ටික තැම්බීගෙන එද්දි  එයට  සීනි  හා සියබලා  ඉස්ම  එකතු කර ලිපෙන්  බා ගන්න. නිවුනු  පසු  තම්බා  ගත්  වීදුරු  බෝතලයක  අසුරා ගන්න.
11:07 PM Administrator

මම යෝගට් හැදුවා  යාලුවනේ ,හරිම  රසයි. හදන්නෙ  මෙහෙමයි.                                                              අවශ්‍ය වෙන්න :                                             

    අඹේවෙල  fresh  milk  1 L,
    සීනි  50 g, 
    ජෙලටින්  තේ හැදි  2 1/2,
    වැනිලා  තේ  හැදි  2 ,
    වතුර  තේ හැදි  6 ,
    කහ  පාට කලරින්  බින්දුවක් ., 
    හය්ලන්ඩ්  යෝගට්  1,                                                        

සාදන  ආකාරය :                                                   

ජෙලටින්  වතුර  දමා  පෙගෙන්නට  තබන්න .කිරි  ටික  ලිප තබා හොදින්  උනු  කරන්න .කිරි  උතුරාගෙන  එද්දි එයට  ජෙලටින් සහ  සීනි  එකතු  කර  හොදින්  කලවම්  කර  ටික  වෙලාවකින්  ලිපෙන්  බා ගන්න .නිවුනු  පසු කලරින් ,වැනිලා සහ යෝගට්  එක එකතු  කර  වීදුරු  බාජනයකට  හෝ කප් වලට  දමා  නොසෙල්වෙන තැනක  තබා ,පැය 4 පමණ  සෙට් වෙන්න  තබා තවත්  පැය 3 ප්‍රිජ් එකේ  තබා  කූල් වෙන්නට තබන්න . ඉන් පසු  ඔයාලාට  පුලුවන්  ගෙදර  හදාපු   යෝගට්  වල රස බලන්න .

10:57 PM Administrator

CUP CAKE PEICES

·  

10:55 PM Administrator

CUP CAKE PEICES

·  

10:54 PM Administrator

10:54 PM Administrator
10:53 PM Administrator

10:52 PM Administrator

  • පොඩියට  කපාගත් කැරට්  අලයක්,
  • ලීක්ස් ගහක්,
  • ලොකු ලූනු  ගෙඩියක් ,
  • සුදු ලූනු ගෙඩි 3,
  • අමු මිරිස් කරල් 3,
  • එන්සාල්  කරල් 2,
  • ගම්මිරිස්  ස්වල්පයක් ,
  • ලුනු  අවශ් ,
  • පමණ ,උම්බලකඩ  ටිකක් ,
  • රතු පට මිරිස් කරල් 3 කුත්  දැම්මා ,
  • ඉගුරු ස්වල්පයක් ,
  • හොඳින් පැසුනු දෙල් ගෙඩියක්,
ඔන්න   මම  recipe ය ගෙනාවා.මුලින්ම  කියන්න ඕන අද  දවල්ට  දෙල්  උයන්න හිතිල ගෙඩියක්  කඩන් ආවා.ඒත් හැමදාම  උයනවිදියට නැතව වෙනස් විදියකට  උයන්න  ඕන  කියල  හිතලා  මෙහෙම හැදුවෙ .

දෙල් කුඩාවට කපා තම්බා පොඩි කර ගන්න.ලූනු ,අමු මිරිස්,සුදු ලූනු  ,ඉගුරු  චොප් කරගන්න.ඉන් පසු තෙල් ලිප තබා මුලින්ම සුදු ලූනු,ඉගුරු,දමා බැදීගෙන එද්දි .අනෙක් ද්‍රව්‍යත් එකතු කර ගන්න.අවසානයට තම්බා පොඩි කර  ගත් දෙල්  එකතු කරගන්න. නිඋනු පසු බෝල සාදා  ගන්න .හොදට  මතක  තබා  ගන්න.වෙන කට්ලට්  වර්ග වගේ  නෙවි. මේවා ගොඩක්  අතේ ඇලෙන්න බලනවා.ඒ නිසා තෙල් ටිකක් අතේ ගල්වා ගන්න.              
දැන්  මෙය බැදීමට බැටර් එක සාදා  ගන්න.  
අවශ්‍ය  වෙන්නේ          
  • බිත්තර  1,
  • බිස්කට්  කුඩු අවශ්‍ය  පමන,
  • පාන් පිටි 100g,(ප්‍රමනය අනුව වෙනස් වේ),
  • කහ කුඩු ටිකක් ,
  • ලුණු  අවශ්‍ය  පමන,
මේවා සියල්ල හොඳින්   mix කර  ගනකම් බැටර්  එකක් සාදා  දෙල්  බෝල  බැටර්  එකේ ගිල්වා බිස්කට්  කුඩු  වල දවටා රන්වන් පාට  වෙන තෙක් ගැඹුරු තෙලේ  බැද ගන්න.

10:45 PM Administrator

10:39 PM Administrator