Showing posts with label cutlet. Show all posts
Showing posts with label cutlet. Show all posts

December 3, 2016

 අවශ්‍ය  ද්‍රව්‍ය:                
  • කොහිල අල දෙකක්
  • කැරට් අල 1/2
  • අමු මිරිස්  කරල් 2
  • සිහින්ව කපා ගත් ලොකු ලූනු  ගෙඩි 1
  • මිරිස්  කුඩු  තේ හැදි  1/2                                  
  • කහ කුඩු  ස්වල්පයක්
  • ලුනු  අවශ්‍ය  පමණ
  • තරමක අල ගෙඩියක්  තම්බා පොඩි  කර ගන්න
  • තුනපහ  කුඩු  තේහැදි  1/2
  • බැදීමට  තෙල්  අවශ්‍ය  පමණ
  • සිහින්ව  කපා ගත් කරපිංචා  කොල  කිහිපයක්
  • ලියා ගත් උම්බලකඩ  මේස හැන්දක්
  • ලොකු  ලූනු  ගෙඩියක්  සිහින්ව  ලියා  ගන්න
  • පාන්  පිටි  ටිකක්  ,බිස්කට්  කුඩු  ටිකක්
  • බිත්තර 2 බීට්  කරගන්න

සාදන ආකාරය :                               
කොහිල  අල  පොතු  හැර සෝදා කොටු ආකාරයට   කුඩා කැබලි  කපා ගන්න .  . ලුනු  කුඩු ,කහ කුඩු  දමා ගැඹුරු  තෙලේ  බැද  ගන්න .  තෙල්මේස හැන්දක්  පමණ ලිප  තබා එයට ,  කපා ලොකු ලූන ,.කරපිංචා,උම්බලකඩ ,තුනපහ  කුඩු ,,තම්බා  පොඩි කර ගත් අල ,බැද  ගත් කොහිල දමා තෙම්පරාදු  කර  ගන්න .ලුනු  අවශ්‍ය  පමණ  දමා ලිපෙන්  බා ගන්න . දැන් නිවුනු  පසු කුඩා බෝල  සාදා මෙය පාන්  පිටිවල දවටා,බිත්තර  සාරු වල දවටා , බිස්කට් කුඩු ,දවටන්න . .මෙය දෙපාරක්  ඒලෙසට දවටා ගෙන ගැඹුරු  තෙලේ  බැද  ගන්න .   මෙය  නොකන අයට  මේවිදියට  සාදා  දුන් විට රස කර කර කනවා නොඅනුමානයි .  දානයකට  නම් උම්බලකඩ  එක් කර නොගැනීමෙන්  නිර්මාංශ  ආහාරයක්  ලෙසද සකස්  කර ගත හැක.  හැමදාම  කන කොහිල  වෙනස්  විදියකට  සාදා  රස බලන්න .ටිකක්  විතර  මහන්සයී  උනාට  කොහිල  නොකන අයට  කොහිල කවන්න  .ඔන්න  මම   දෙවැනි මැජික්  එකත්  ගෙනාවා.
11:23 PM Administrator