Showing posts with label baked potato. Show all posts

January 5, 2017

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • සාමාන්‍ය  ප්‍රමානයේ අල ගෙඩි 2
  • පොඩි  කොළ වලින්  නිවිති  කොළ 20
  • tomato  සෝස් මේසහැදි  3
  • ලුණු  ස්වල්පයක්
  • බිත්තර  2
  • බටර්  ගාගත් ට්‍රේ  එකක්
  • තෙල්  ස්වල්පයක්

සාදන  ක්‍රමය :
මුලින්ම නිවිති  කොළ  සෝදා  වතුර  වියලා ගන්න .අල රවුම්  පෙති කපා ගන්න . තෙල්  ස්වල්පයක්  ලිප  තබා එයට  බිත්තර  දෙක කඩා  දමා ,එයට ලුණු ස්වල්පයක්  දමා, එය කුඩා  කැබලි ලෙස  හැන්දෙන් පොඩි  කරන්න .එයට   තක්කාලි  සෝස් මේස හැදි  3 ක් දමා හොදින්  මිශ්‍ර  කරන්න .දැන්  එය  ලිපෙන්  බා ගන්න .දැන්  බටර්  ගා ගත්  ට්‍රේ  එක ගෙන  අල පෙති අතුරා ගන්න .අල වලට ලුණු  ටිකක්  ඉස ගන්න .ඒ මතට  තක්කාලි  සෝස්  මිශ්‍රණය  දමා  හැන්දකින්  මට්ටම් කරගන්න දැන්  නිවිති කොළ  අතුරා ගෙන ඊට  උඩින්  පෙර ආකාරයටම  තක්කාලි  සෝස් මිශ්‍රණය  දමා  ගන්න.180c'උශ්නත්වයට විනාඩි 10ක් ප්‍රී හීට් කරගත් අවන්  එකකට දමා  විනාඩි  15හෝ 20 බේක්  කර ගන්න .මෙය  tomato  සෝස්  යොදා  ගෙන පිලියෙළ  කර ගත හැකි ඉතාම  රසවත් ආහාරයක් .ලොකු කුඩා  කාටත් එකතුව රස විදිය  හැකි රසවත්  මෙන්ම  ගුනදායක ආහාරයකි.

6:49 PM Administrator