Showing posts with label prawn. Show all posts
Showing posts with label prawn. Show all posts

January 6, 2017

අවශ්‍ය  ද්‍රව්‍ය :
  • උයා ගත් සම්බා හෝ බාස්මතී  රයිස්  කප් 2
  • පොතු ඉවත්  කර බැද ගත් ඉස්සන්  4,5
  • ලොකු ලූනු  ගෙඩි 1/2
  • සුදු ලූනු, ඉගුරු  පේස්ට් තේහැදි  1
  • ග්‍රීන් චිලි  පේස්ට්  තේහැදි  1
  • ලුණු රස අනුව
  • චිලි සෝස් මේස හැදි  1
  • තක්කාලි සෝස්  තේහැදි  1
  • කොටු ආකාරයට  සිහින්ව  කපා ගත්  කැරට්  ස්වල්පයක් .
  • ලූනු කොල  ස්වල්පයක්
  • මිරිස්  කුඩු  තේහැදි  1
  • කොටුවට  කපා ගත්  තක්කාලි  ගෙඩි  1/2
  • බටර් තේහැදි 1,2
  • තෙල් ස්වල්පයක් .
  • සැරසීමට  පාස්ලි, තක්කාලි, තමන් කැමති  ඕනෑම එළවළු  වර්ග

සාදන  ක්‍රමය :

මුලින්ම තෙල් ටිකක්  ලිප  තබා, එයට බටර්  එකතු  කර, ලොකු  ලූනු  බැදෙන්නට  හරින්න.ඉන් පසු එයට සුදු  ලූනු  පේස්ට්, ග්‍රීන්  චිලි  පේස්ට්‍ (අමු මිරිස්  කරල් 4,5 වතුර  ස්වල්පයක්  දමා  බ්ලෙන්ඩර්  කර පේස්ට්‍  එක සාදා  ගන්න ) තක්කාලි  සෝස්, චිලි  සෝස් හා මිරිස්  කුඩු  එකතු කර සෝස්  එක සාදා  එයට ප්‍රෝන්ස්  ටික  එකතු කරන්න .බත්  ටික  එයට  දමා, ලුණු  එකතු  කරන්න. දැන්  කැරට්, තක්කාලි ටික  දමා  හොදට  ෆ්‍රයි වෙද්දී, අවසානයට ලුනු  බලා ලූනු  කොළ  ටික එකතු කර  ලිපෙන්  බා ගන්න .ඉන් පසු තමන්  කැමති  විදියට  මෙය සරසා ගත හැකිය. මම මේ රෙසිපිය  එක් පුද්ගලයකු  සදහා තමයි  සැකසුවේ.ඔයාලට  පුලුවන් අවශ්‍ය  ප්‍රමානයට වැඩි  කරගන්න. චිකන්  ඩිශ් එකක්  වඩාත්  ගැලපෙනවා. ඩිශ්  එකක්  නැතිවත් ගොඩාක්  රසයි.

6:59 PM Administrator