Showing posts with label Dessert. Show all posts
Showing posts with label Dessert. Show all posts

July 7, 2016

යාලුවනේ ,හදමුද කැරමල්  පුඩිම්,  
අවශ්‍ය  ද්‍රව්‍ය :
  • පොඩි  මිල්ක් මේඩ් ටින් 1,
  • සීනි 100g ,
  • බිත්තර 6 ,
  • වැනිලා  තේ  හැදි 2 , 
  • ලුනු  ස්වල්පයක් ,
  • කැරමල්  සදහා  සීනි  50g ,
  • වතුර  කිරි  ටින් 1/2,                  
සාදන  ක්‍රමය :
මුලින්ම  බාජනයක්  ලිප  තබා සීනි  50g දමා  කැරමල්  සාදා  ගෙන බටර්  තවරා ගත් තටියක අඩියට කැරමල්  ටික  දමා හොඳින් නිවෙන්නට  තබන්න .වෙනත් බාජනයක්  ගෙන. බිත්තර  හා සීනි  බීට් කරන්න .එයටම මිල්ක් මේඩ්  සහ වතුර ද එකතු  කර  බීට්  කරන්න .වැනිලා ,සහ ලුනු ස්වල්පයක්  එකතු කර  බීට්  කර,  කැරමල්  දාගත් තැටියට මිශ්‍රණය  දාගන්න.
9:09 AM Administrator

June 30, 2016

මම යෝගට් හැදුවා  යාලුවනේ ,හරිම  රසයි. හදන්නෙ  මෙහෙමයි.                                                              අවශ්‍ය වෙන්න :                                             

    අඹේවෙල  fresh  milk  1 L,
    සීනි  50 g, 
    ජෙලටින්  තේ හැදි  2 1/2,
    වැනිලා  තේ  හැදි  2 ,
    වතුර  තේ හැදි  6 ,
    කහ  පාට කලරින්  බින්දුවක් ., 
    හය්ලන්ඩ්  යෝගට්  1,                                                        

සාදන  ආකාරය :                                                   

ජෙලටින්  වතුර  දමා  පෙගෙන්නට  තබන්න .කිරි  ටික  ලිප තබා හොදින්  උනු  කරන්න .කිරි  උතුරාගෙන  එද්දි එයට  ජෙලටින් සහ  සීනි  එකතු  කර  හොදින්  කලවම්  කර  ටික  වෙලාවකින්  ලිපෙන්  බා ගන්න .නිවුනු  පසු කලරින් ,වැනිලා සහ යෝගට්  එක එකතු  කර  වීදුරු  බාජනයකට  හෝ කප් වලට  දමා  නොසෙල්වෙන තැනක  තබා ,පැය 4 පමණ  සෙට් වෙන්න  තබා තවත්  පැය 3 ප්‍රිජ් එකේ  තබා  කූල් වෙන්නට තබන්න . ඉන් පසු  ඔයාලාට  පුලුවන්  ගෙදර  හදාපු   යෝගට්  වල රස බලන්න .

10:57 PM Administrator