Showing posts with label Tea time. Show all posts

December 4, 2016

ගොටු පිට්ටු

මෙන්න රෙසිපිය..
හාල් පිටි සහ තැම්බූ පාන් පිටි සම සමව ගන්න.එය ලුනු,පිපුම් කාරකයක්, ප්ලම්ස්, කජු,කැමතිනම් සූදුරු, දමා ආප්ප පදමට අනා ගන්න.එය පැය දෙකක් පමන පිපෙන්න තබන්න.පිටි කිලෝ එකකට සාමාන්‍යෙන් පිපුම් කාරක තේ හැදි බාගයක් වගේ දම්මම ඇති.ප්‍රමානය වැඩි උනොත් ඉක්මනින් පිපෙවි.ආප්ප සෝඩා යීස්ට් වගේ දේවල් පාවිච්චි කරන්න පුලුවන්.
පිපුන පසු පැනි පොල් සාදා එයට මිශ්‍ර කරන්න. කොස් කොල වලින් හැදූ කුඩා ගොටු වලට මිශ්‍රනයෙන් ටික ටික දමා ස්ටීම් කරන්න
අපි පිටි කිලෝ දෙකකින් මේවා 70 විතර හැදුවා. පිපුම් කාරක නොදා පැය පහක් පමන තිබ්බා.
11:41 PM Administrator