Showing posts with label Drumstick Tempered. Show all posts
Showing posts with label Drumstick Tempered. Show all posts

December 28, 2016

  • මුරුන්ගා කරල් දෙකට පලා මද හා ඇට පිහියකින්  සූරලා  ගන්න.           
  • ලොකු ලූනු ගෙඩියක්  හෝ දෙකක්  සිහින්ව  ලියා ගන්න .                                    
  • කූනිස්සන්  50g හොදින්  සෝදා  වතුර  ඉවත්  කර ගන්න .                                         
  • තක්කාලි  ගෙඩියක්  සිහින්ව  කපා ගන්න .                                                             
  • අමු මිරිස්  කරල් 2 ලියා ගන්න .                   
  • සුදු  ලූනු  බික් 3 ක්  සිහින්ව  කපා ගන්න                                                             
  •  කරපිංචා ,රම්පෙ සහ බැදීමට  තෙල්           
  • වතුර  ස්වල්පයක්                                               
  • කෑලි මිරිස්  තේ හැදි  1 1/2,හෝ 2         
  • කහ ස්වල්පයක් , ලුනු ස්වල්පයක්

සාදන  ආකාරය:                  
මුලින්ම  තෙල්  ටික ලිප  තබා එයට  කූනිස්සන් ටික හොදින්  බැද  ගන්න.එයට  සුදු  ලූනු  ,ලොකු ලූනු,දමා  බැද ගන්න .මෙයට  කහ,ලුනු  ,කෑලි මිරිස් ,රම්පෙ ,කරපිංචා  ,ලියා ගත්  අමු මිරිස් දමාගන්න.සූරා ගත් මුරුන්ගා  එකතු කරන්න .දැන්  වතුර  ස්වල්පයක්  එක් කර  පියන වසා විනාඩි  6,7 පමණ  හොදින්  තැම්බෙද්දි ,එයට  තක්කාලි  එකතු  කර අඩිය  යාන්තමට  අල්ලාගෙන  එද්දී .ලිපෙන්  බා ගන්න  ලුනු බලා.මෙය ඉතාම  රසවත්  බැදුමක් .ඔයාලාත්  හදලා  බලන්න.
6:18 PM Administrator