October 4, 2016

6:57 AM Administrator
ඔයාලා උදේට කාලද නැති අය මේ පොලොස් අච්චාරු  ටිකක් බෙදාගන්න .මේ  මම  හදාපු පලමු  පොලොස් අච්චාරුව මගේ පොඩි  කාලෙ මතකයක් අලුත් කරගෙන  හැදුවේ...