හාල් පිටි කේක්
- හාල් පිටි 225 g
- බිත්තර 2
- සීනි 250 g
- බේකින් පව්ඩර් තේ හැදි 2
- කිරි පිටි මේස හැදි 2
- ලුනු චුට්ටක්
- බටර් මේස හැදි 2
- වැනිලා තේහැදි 1
සාදන ක්‍රමය:
මුලින්ම හාල් පිටි ,බේකින් පවුඩර් එකතු කොට 3 පාරක් හලා ගන්න .කිරි පිටි ,ලුනු එකතු කොට හොඳින් මිශ්‍ර කරන්න .සීනි බටර් බීට් කර,පිටි ටික ටික එකතු කරන්න . වැනිලා එකතු කරන්න.මිශ්‍රණය ඔයිල් පේපර් එකක් දා ගත් ට්‍රේ එකකට දමා 180c' ප්‍ර්‍රී හීට් කර ගත් අවන් එකක විනාඩි 30 ක් බේක්" කර ගන්න .