අවශ්‍ය වෙන්නේ :
- සිහින්ව ලියාගත් ගොටු කොළ මිටියක්
- අමු මිරිස් කරල් 2
- රතු ලූනු ගෙඩි 5,6
- උම්බලකඩ ස්වල්පයක්
- ගාගත් පොල් ටිකක්
- ලුනු අවශ්‍ය පමණ
- දෙහි ගෙඩියක යුශ
සාදන ක්‍රමය :
මේ සියල්ල එකට දමා හොදින් කලවම් කර ගන්න .ලුණු දැමීමේදී කල්පනාකාරී වෙන්න .ලුනු වැඩි කර ගන්න එපා.රසවත් ,ගුනදායක ගොටු කොළ සම්බෝලය ඕනෑම බත් වර්ගයක් සමග රස විදීමට හැකිය .