විපින් ක්‍රීම් කප් එකක්
අයිසින් ශුගර් ස්වල්පයක්
***සාදන ක්‍රමය :
විපින් ක්‍රීම් සාදන බාජනය විනාඩි 10ක් ප්‍රිජ් එකේ දමා හොදින් කූල් කරගෙන විපින් ක්‍රීම් දමා හයිස්පීඩ් බීට් කරන්න .ටික ටික අයිසින් ශුගර් දමමින් බීට් කරන්න විනාඩි 5,6 බීට් කර ගත් පසුව අනෙක් පැත්ත හැරවූ විට බිමට නොවැටේ.ඒක තමයි හරි පදම .දැන් කැමති ලෙස නොසල් බාවිතා කර අයිසින් කර ගත හැකිය .