කිරි අගුන කොල ටිකක් ගෙන හොඳින් සෝදා වතුර වේලුනාට පසු සිහින්ව ලියාගන්න.මෙයට ගාගත් පොල් ටිකක් , රතු ලූනු ,අමු මිරිස් කරලක්,ලුනු ස්වල්පයක් ,උම්බලකඩ ටිකක් හා දෙහි දමා යන්තමින් කලවම් කරන්න .වැඩිය අතින් අනා පොඩි කරන්න එපා එතකොට තිත්ත රස වැඩි වෙනවා .